May 24, 2019

මට තාම ආරාධනාවක් නැහැ – හිටපු යුද හමුදාපති කියයි

මෙරට ආරක්ෂ ලේකම් ධූරයට හිටපු යුද හමුදාපති දයා රත්නායක මහතා පත් කර ඇති බවට අන්තර්ජාලය පුරා ප්‍රචාරය වෙමින් තිබේ.

මේ සම්බන්ධව ඒෂියන් මිරර් අප හිටපු යුද හමුදාපති දයා රත්නායක මහතාගෙන් සිදුකළ විමසීමකදී ඒ මහතා පැවසුවේ එලෙස ආරක්ෂක ලේකම් ධූරයට තමන්ට මෙතෙක් කිසිදු ආරාධනාවක් නොලැබුනු බවයි.

Rate this item
(3 votes)