May 24, 2019

ගුවන් තොටුපොළ මෙහෙයුම් යළිත් අරඹයි

කටුනායක ගුවන් තොටුපොළ ආසන්නයේ සැක සහිත මෝටර් රථයක් සොයා ගැනීමත් සමග තාවකාලිකව නතර කර දැමූ මෙහෙයුම් යළිත් ආරම්භ කිරිමට කටයුතු කර තිබේ.

ඒ අනුව ගුවන් තොටුපොළට මගීන් ඇතුළුවීමට හා පිටවීමට මේ වන විට අවසරය ලැබි තිබේ.

Rate this item
(0 votes)