August 18, 2019

පූගොඩ ප්‍රදේශයේ හිස් ඉඩමක පිපිරීමක්

පූගොඩ ප්‍රදේශයේ හිස් ඉඩමක කිසියම් පිපිරීමක් සිදු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
 
ඉන් කිසිදු හානියක් සිදු වී නැතැයි ද ඔහු සඳහන් කළේ ය.

Rate this item
(0 votes)