August 18, 2019

පිටකොටුව ගෑස්පහ මංසන්ධියේ සැකකටයුතු ලෙස නවතා තිබූ යතුරුපැදියක් පුපුරුවා හරී

පිටකොටුව ගෑස්පහ මංසන්ධියේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුර සැකකටයුතු ලෙස නවතා තිබූ යතුරුපැදියක් පුපුරුවා හැරීමට ආරක්ෂක අංශ මීට ටික වෙලාකට පෙර කටයුතු කළේය.

ඒ, පැයකට ආසන්න කාලයක් එම ස්ථානයේ සිදුකළ විශේෂ පරීක්ෂාවකින් අනතුරුවය.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 24 April 2019 14:54