August 18, 2019

කටානේදී සැකකටයුතු පාර්සලයක් පුපුරවා හැරේ

කටාන - තිඹිරිගස්කටුව ප්‍රදේශයේ මාර්ගයක් අසළ තිබූ සැකකටයුතු පාර්සලයක් පුපුරුවා හැර තිබේ.

කටාන පොලීසිය සඳහන් කළේ පොලිස් විශේෂ කාර්ය බලකායේ මැදිහත්වීමෙන් අදාළ පාර්සලය පුපුරුවා හැරි බවය.

Rate this item
(1 Vote)