August 18, 2019

ආරක්ෂක අංශවල ප්‍රධානීන්ගේ වෙනසක් කිරීමට ජනපති සැරසෙයි

පාස්කු ඉරිදා එල්ල කළ ප්‍රහාර ගැන විදේශයන්ගෙන් කලින්ම ලැබුණ බුද්ධි තොරතුරු පිළිබඳව තමන් දැනුවත් කිරිමට වගකිවයුතු නිලධාරින් කටයුතු නොකළ බවත් ඒ අනුව ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජාතිය අමතමින් ප්‍රකාශ කළේය.

එසේම ඉදිරි පැය 24 ක කාලය තුළදී රටේ ආරක්ෂක අංශවල ප්‍රධානීන්ගේ වෙනසක් සිදුකරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Rate this item
(0 votes)