April 25, 2024

ඉන්දියාවේ සංචාරය කළ ලාංකිකයින් අනතුරක

ඉන්දියාවේ යමුනා අධිවේගී මාර්ගයේ 13 වැනි දා අළුයම සිදු වූ අනතුරකින් කාන්තාවක ඇතුළු ශ්‍රී ලාංකිකයින් අට දෙනෙකු තුවාල ලබා තිබේ.

ශ්‍රී ලාංකිකයන් සිවුදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බවත් අනතුරින් තවත් හයදෙනෙකු තුවාල ලබා ඇති බවත් ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ පුවත් සේවය පවසයි. 

මෙම අනතුර සිදුවී ඇති අතර, සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් තිබෙන මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස බස් රථයකින් අග්‍රා වෙත ගමන්කරමින් සිටියදී අනතුර සිදුව තිබේ. සිද්ධියෙන් තුවාල ලැබූ 63 හැවිරිදි කාන්තාවකගේ තත්ත්වය බරපතළ බවද ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවය පවසයි.

 

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 13 March 2014 10:07