May 24, 2019

"ජනපති සත පහකටවත් විශ්වාස කරන්න බෑ" - හිරුණිකාගෙන් සැර කතාවක් (VIDEO)

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දැඩි විවේචනයක් එල්ල කිරිමට පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කටයුතු කළාය.

අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඇය මෙම විවේචන ඉදිරිපත් කළාය. ජනපති වැය ශීර්ෂයට එරෙහිව ඡන්දය භාවිත කරන බවත් ඇය පැවැසුවාය.

"මහින්ද මහත්තයා දැන ගත්තා නයා නයාමයි කියලා. විපක්ෂයේ උදවියට අපි කියනවා නැගිටලා යන්න කියලා. ජනපති පුද්ගලයෙක් ලෙස විශ්වාස කරන්න බෑ. අපි වැටුණ වලේ නැවතත් වැටෙන්න එපා. ජනපති තමන්ගේ දේ කර ගන්න අනිත් අය භාවිත කළා. "

එම වීඩියෝව පහතින්,

Rate this item
(1 Vote)