March 24, 2019

ෆේස්බුක් - ඉන්ස්ටග්‍රෑම් බිඳ වැටෙයි?

ෆේස්බුක් සමාජ ජාල අඩවිය හා ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල අඩවිය ලොව පුරා බිඳවැටිමකට ලක් වී ඇති බව වාර්තා වෙයි

මෙම ෆේස්බුක් හා ෆේස්බුක් බිදවැටීම පිළිබඳ ලොව පුරා එම ගිණුම් හිමියන් රැසක් චෝදනා කරයි.

මේ බිදවැටීම හේතුවෙන් ලොව පුරා සිටින මිලියන ගණනක් වූ එම සමාජ ජාල අඩවි භාවිතා කරන සාමාජිකයන් ඔවුන්ගේ එම ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල ගිණුම් වලට පිවිසීමට නොහැකි වී සිටි බව වාර්තා වේ.

හදිසියේ ලෝකය පුරාම Facebook, Instagram නවතියි....

Rate this item
(0 votes)
Last modified on Thursday, 14 March 2019 08:47