March 24, 2019

අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ  කැඳවුම්කරු මහිල් බණ්ඩාර  සිසුවා  මීට සුළු මොහොතකට පෙර  පාර්ලිමේන්තු වට රවුමේදී  පොලීසිය විසින්  අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

සිසුන්  පිරිසක් සමඟ පාර්ලිමේන්තු වටරවුමේ විරෝධතාවේ  නියැලෙමින්  සිටියදී  මොහු  පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 13 March 2019 18:14