August 22, 2019

අමල් හා රයන් වෙනුවෙන් නීතීඥ උදුල් පේ‍්‍රමරත්න ඇතුළු පිරිසක් ඩුබායි යයි

මාකදුරේ මධුෂ් සමගින් ඩුබායිහිදී අත්අඩංගුවට පත්ව සිටින ගායන ශිල්පී අමල් පෙරේරා සහ රයන් වෑන්රෝවන් වෙනුවෙන් නීතීඥයෙකු ලෙස පෙනී සිටීමට උදුල් පේ‍්‍රමරත්න ඇතුළු නීතිඥවරුන් කිහිපදෙනකු ඩුබායි බලා පිටත්ව ඇති බව වාර්තා වේ.

එමෙන්ම ඔවුන්ට සැකකරුවන් හා කතා කිරීමට ඊයේ අවස්ථාව ලබා දී තිබිණි.

එමෙන්ම ඔවුන්ට සැකකරුවන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටීමට ඉල්ලීමට එරට අධිකරණයෙන් අවසර ලබා දී තිබේ.

Rate this item
(0 votes)