March 21, 2019

මෛත්‍රි රට භාරගෙන සිව් වසරයි ! පොරොන්දු ඉටු කලාද ?

වසර 4 කට පෙර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිධුරයේ දිව්රුම් දුනි වසර 4 කට පෙර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිධුරයේ දිව්රුම් දුනි Ishara S.Kodikara/AFP/Getty Images

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වී අදට(08) වසර 4ක්.

ඒ නිමිත්තෙන් ආගමික වැඩසටහන් හා සංවර්ධන ව්‍යාපෘති විවෘත කිරීම් සිදුවුනද ගෙවුණු වසර 4 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලනය ගැන ජනතා අදහස් කෙබදුද ?

ජනතා මතය එලෙස පවතිද්දී  වෙරිටේ රිසර්ච් සමීක‍ෂණ ආයතනය විසින් නිර්මාණය කල මෛත්‍රි මීටරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දින 100 වැඩපිළිවලේ ප්‍රගතිය විමසා බැලුවා.

ඊට අනුව 92% සමස්ත ප්‍රගතියක් මෛත්‍රීපාල සිරිසේන මහතා වාර්තා කර ඇත.

මෛත්‍රි මීටරය - 92% සමස්ත ප්‍රගතියක්

කෙසේ වෙතත් “ක්‍රමවේදයේ පියවර” තුළදී ජනාධිපතිවරයාට හිමිව ඇත්තේ  66.67 % පමණය.

ඊට ප්‍රධානතම හේතුව වන්නේ ජනපති ජාතික උපදේශක සභාව ස්ථාපනයේ දී ඇතිව තිබෙන ලුහුඩුතාය.

ඊට අමතරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මෛත්‍රි මීටරය තුලදී හිමිව ඇති ප්‍රගතින් පහත දැක්වේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 09 January 2019 17:02