April 18, 2024

චීනයෙන් මහින්දට සුබ පැතුම්

December 31, 2018

චීන ජනාධිපතිවරයා හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට නව වසර සදහා සුබ පැතුම් එක් කර තිබේ.

මෙට චීන තානාපති  චන් ෂියාව්හන් මහතා එම සුබ පැතුම මහින්ද රාජපක්ෂ මහතාට ලබා දුන්හ.

Rate this item
(0 votes)