April 20, 2024

උසස් පෙළට හැඳුනුම්පත් ප්‍රශ්නයක් නම් වහාම අමතන්න

මෙවර අ.පො.ස.(උ.පෙළ) විභාගයට පෙනී සිටින සිසුන්ගෙන් මේ දක්වා ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට නොහැකි වූ සිසුන්හට එක් දිනකින් ජාතික හැඳුනුම්පත් ලබා දීමේ විශේෂ සේවාවක් ආරම්භ කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් භාග්‍යා ජයරත්න මහත්මිය පවසයි.

මේ අතර ජාතික හැඳුනුම්පත පිළිබඳව යම් ගැටලුවකට මුහුණ දී ඇති සිසුන් සිටීනම් වහාම 011-2585043 දරණ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අංකයට කතා කොට තොරතුරු ලබා ගන්නා ලෙස වැඩිදුරටත් දන්වා සිටී.

Rate this item
(0 votes)
Last modified on Thursday, 31 July 2014 11:04