April 25, 2024

මහින්ද අගමැතිධුරයෙන් ඉල්ලා අස්වෙයි

December 14, 2018

මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධුරයෙන් ඉල්ලා අස්වූ බව විශ්වාසවන්ත ආරංචි මාර්ග ඒෂියන් මිරර් වෙත සනාථ කළේය.

ජනතාව ඇමතීමෙන් අනතුරුව, හෙට (15) දිනයේ දී අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තීරණය කර ඇති බව මන්ත්‍රී නාමල් රාජපක්ෂ ට්විටර් පණිවිඩයක් ඔස්සේද ප්‍රකාශ කොට ඇත. 

 

Rate this item
(0 votes)
Last modified on Friday, 14 December 2018 19:18