April 17, 2024

මහින්ද ඉල්ලා අස්වීමට සූදානම්?

December 14, 2018

අගමැති ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලය අත්හිටුවීමට එරෙහිව අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුව කැදවනු ලබන පෙත්සම් විභාගයේ තීන්දුව අනුව මහින්ද රාජපක්‍ෂ මහතා හා ඇමති මණ්ඩලය ඉල්ලා අස්වීමට ඉඩ ඇති බව පොදුජන පෙරමුණ අභ්‍යන්තර ආරංචි මාර්ග ඒෂියන් මිරර් වෙත පැවසීය.

කෙසේ වෙතත් පොදුජන පෙරමුණේ බහුතර මතය වී ඇත්තේ අගමැතිධුරයෙන් හා අමාත්‍යධුරවලින් ඉල්ලා අස්වීම ඉදිරි ක්‍රියාමාර්ග වෙනුවෙන් ගන්නා හොදම විසදුම බවයි.

Rate this item
(1 Vote)