December 12, 2018

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයට එරෙහි අතුරු තහනම දීර්ඝ වෙයි

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින්  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  නිකුත් කළ  ගැසට් නිවේදනය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය  ලබා දුන්   අතුරු නියෝගය  ලබන 08 වැනිදා තෙක්  දීර්ඝ කිරීමට අද (06) ශ්‍රේෂ්ඨාධිකරණය  තීන්දු කළේය.
 
වැඩිදුර කරුණු දැක්වීම සඳහා  හෙට (07) දිනයේදීද පෙත්සම්  විභාගයට ගැනීමට නියමිතය  

Rate this item
(0 votes)
Last modified on Thursday, 06 December 2018 17:13