December 12, 2018

TNA සහාය දුන්නේ එජාපෙට මිස රනිල්ට නොවේ  බහුතරය තවමත් මහින්ද ළඟ - ඩිලාන්

පාර්ලිමේන්තුවේ තවදුරටත් බහුතරය පවතින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසයි.

ඊයේ (04) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩිලාන් පෙරේරා මහතා කියා සිටියේ දෙමළ ජාතික සන්ධානය සහය පළ කර ඇත්තේ එක්සත් ජාතික පෙරමුණට මිස රනිල් වික්‍රමසිංහට නොවන බවයි.

Rate this item
(0 votes)