December 12, 2018

"මාව තාප්පයට හේත්තු කළොත් ගොවිතැන් කරනවා" - ජනපති කියයි

තමන්ව තාප්පයට හේත්තු කිරීමට කටයුතු කළහොත් ජනපතිධූරයෙන් ඉවත්වී ජාතිය අමතා පොලොන්නරුවට ගොස් ගොවිතැන් කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසූ බව හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

ජනපතිවරයා හා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් අතර සඳුදා පැවැති සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කළේ යැයි මනෝ ගනේෂන් මහතා සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශ කළේය.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 05 December 2018 10:18