April 25, 2024

එජනිස පළාත් සභා මන්ත්‍රීවරුනුත් මාරු වෙති

December 04, 2018

බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් වන නවුසර් ෆවුසි සහ කීර්ති කාරියවසම් යන මන්ත්‍රීවරුන් අද විපක්ෂයේ අසුන් ගෙන තිබේ.

වත්මන් පරිපාලනය සමග තමන්ට කටයුතු කිරිමට නොහැකි බැවින් විපක්ෂයට එක් වීමට තීරණය කළ බව කීර්ති කාරියවසම් මහතා කියා සිටියේය.

වත්මන් සන්ධානයට සහ ප්‍රතිපත්තිවලට එකඟ නොවන බැවින් ඊට විරෝධය දැක්වීමක් ලෙස විපක්ෂයට එක් වීමට තමා තීරණය කළ බව හෙතම පැවසීය.

 

Rate this item
(1 Vote)