March 29, 2024

අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලයට නොතීසි නිකුත් කෙරේ

December 03, 2018

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යනුකූල හිමිකමක් නොමැති බවට අභියාචනාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කළ අතර එළැඹෙන දෙසැම්බර් 12 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස  වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කෙරිණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යනුකූල හිමිකමක් නොමැති බවට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු ගොනු කල රිට් පෙත්සම අසා නිමවන තුරු මෙම අතුරු නියෝගය බල පැවැත්වේ

 

 

Rate this item
(1 Vote)
Last modified on Monday, 03 December 2018 16:41