April 24, 2024

අමාත්‍යවරුන්ගේ වියදම් කපා හැරීමේ යෝජනාව සම්මත වෙයි

November 30, 2018

රජයේ කැබිනට් අමාත්‍යවරුන්ගේ, රාජ්‍ය අමාත්‍යවරුන්ගේ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ මෙන්ම අමාත්‍ය කාර්ය මණ්ඩල නිළධාරීන්ගේ වියදම් කපා හැරීමේ යෝජනාව වැඩි ඡන්ද 122 කින් සම්මත විය.

මෙම යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨිලීය චම්පික රණවක මහතා විසින් සභාවට ඉදිරිපත් කරනු ලැබුවේය.

එම යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා එම යෝජනාව ස්ථිර කළේය.

Rate this item
(0 votes)
Last modified on Friday, 30 November 2018 12:20