April 18, 2024

ලංකාව සහ රුසියාව අතර ගුවන් ගමන් වාර වැඩි කෙරේ

November 24, 2018

රුසියාව හා ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් වර්ධනය කිරිමට රුසියානු රජය තීරණය කෙරේ.

ඒ අනුව කොළඹ- මොස්කව් සතියකට දින පහක් ක්‍රියාත්මක කෙරුණු ගුවන් ගමන් වාර සතියේ දින හත පුරාම සිදුකිරිමට රුසියාව තිරණය කර තිබේ.

රුසියවේ රොසියා ගුවන් සේවය මෙසේ සිය ගුවන් මෙහෙයුම් වැඩි කර ඇති අතර ඒ හරහා ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයක් වෙනු ඇතැයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.

 

Rate this item
(2 votes)