March 28, 2024

තීරණයක් නොමැතිව පක්ෂ නායක රැස්වීම අවසන්

November 23, 2018

පාර්ලිමේන්තු තේරීම් කමිටුවේ සංයුතිය පිළිබඳව අවසන් තීරණයක් නොමැතිව අද (23) දින පැවති පක්ෂ නායක රැස්වීම අවසන් වී තිබේ.

අද උදෑසනට 10 ට ආරම්භ වීමට නියමිත පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ගැන සාකච්ඡා කීරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීම කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

Rate this item
(0 votes)