April 25, 2024

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දිවි හිමියෙන් කැපවෙනවා - කථානායක

November 17, 2018

කවර තර්ජන, ගර්ජන, බාධාකිරීම් හමුවේ වුවද, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට දිවි හිමියෙන් කැප වන බව කථානායක කරු ජයසූරිය මහතා පවසයි.

මේ අවස්ථාවේදී මාතෘභූමියට ආදරය කරන වගකිවයුතු පුරවැසියන් ලෙස සාමකාමීව කටයුතු කරන ලෙස සියළු ජනතාවගෙන් ඉතා ඕනෑකමෙන් ඉල්ලාසිටින බව ද කථානායකවරයා සඳහන් කරන බව කථානායක මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

Rate this item
(0 votes)