April 25, 2024

මිල සූත්‍රය තිබුණානම් ඉන්ධන මිල තවත් අඩු වෙනවා - මංගල

November 13, 2018

මිල සූත්‍රය පැවැතියේ නම් ඉන්ධන මිල තවත් පහළ යෑමට ඉඩ තිබුණ බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා පවසයි.

ට්විටර් පණිවුඩයක් ඔස්සේ හෙතෙම මේ බව සටහන් කර තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා තෙල් මිල අඩු කළේ 6% කින් වුවද මේවන විට ලෝක තෙල් මිල මිල 20% කින් අඩුව ඇති බවත් ඔක්ටේන් 92 පෙට්‍රල් මිල හා ලංකා ඔටෝ ඩීසල් මිල අඩුකළ ප්‍රමාණයට වඩා තවත් අඩු විය යුතුව තිබුණ බවත් මංගල සමරවීර මහතා සඳහන් කරයි.

Rate this item
(1 Vote)