April 20, 2024

ලංගම වැටුප් වැඩි කෙරේ

November 11, 2018

පසුගිය රජය මඟින් අත්හිටුවා තිබූ ශ්‍රී ලංගම සේවකයන්ගේ වැටුප් වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරීමට රජය පියවර ගෙන ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

සමස්ත සේවකයන්ම ආවරණය වන පරිදි මේ වැටුප් වැඩි කිරීම සිදුවන අතර ඒ සඳහා වන අනුමැතිය පසුගිය බ්‍රහස්පතින්දා (8) හිමිව තිබිණි.

ඒ අනුව වැටුප් වැඩි කිරීමේ ආරම්භක පියවර ඊයේ (10) උදෑසන සෙත්සිරිපායේදී පැවැත්වූ අතර සංකේතාත්මකව 50 දෙනකුට වැටුප් වැඩි කිරීම් ලබා දීම සිදුවිය.

Rate this item
(0 votes)