January 18, 2019

ගම්මන්පිලත් දිවුරුම් දෙයි

මීට සුළු මොහොතකට පෙර උදය ගම්මන්පිල මහතා බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.

ජනාධිපති ‍නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ගම්මන්පිල මහතා දිවුරුම් ඇති බව ‍වාර්තා වෙයි.

Rate this item
(0 votes)