November 17, 2018

ජනපතිට එරෙහි දෝෂාභියෝගයකට සහාය නෑ - මනෝ කියයි

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ගෙන එන දෝෂාභියෝගයකට සහාය නොදක්වන බව දෙමල ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.

මනෝ ගනේෂන් මහතා සිය ට්විටර් ගිණුමෙන් නිකුත් කළ ප්‍රකාශයක මේ බව සදහන් කර තිබේ.

වර්තමාන ගැටලුවට තවදුටරටත් ගිනි තැබීමට තමන් කටයුුතු නොකරන බව ඔහුගේ ට්විටර් නිවේදනයේ දැක්වේ.

Image may contain: text that says 'Mano Ganesan Following @ManoGanesan Tamil Progressive Alliance (TPA) will not support any impeachment move against president @MaithripalaS. We are not in favour of adding more fire to current crisis. #lka'

 

Rate this item
(0 votes)