November 17, 2018

හර්ෂගෙන් බන්දුලට අභියෝගයක්

නව රජයේ ජාත්‍යන්තර වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස පත්වූ බන්දුල ගුණවර්ධන මහතාට දැන් සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කළ ගිවිසුම අවලංගු කළ හැකි බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.

ඔවුන් බලයට පැමිණි විට කරන පළමු දේ සිංගප්පූරු ගිවිසුම අවලංගු කරන බව සඳහන් කළත් ඔහු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දි පැය කිහිපයක් ගතව ඇතත් එය සිදු නොවූ බව හර්ෂද සිල්වා මහතා පැවැසීය.

Rate this item
(0 votes)