November 17, 2018

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චරිත හේරත්

ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් පත් කර තිබේ.

ඒ අනුව, ආචාර්ය චරිත හේරත්  මහතා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කර තිබේ.

මීට පෙර චරිත හේරත් මහතා ජන මාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කර තිබේ.

Rate this item
(0 votes)