April 25, 2024

කථානායකවරයා ඇමෙරිකානු තානාපතිනිය හමුවෙයි

November 06, 2018

ශ්‍රී ලංකාවේ නව අමරිකානු තානාපති ඇලෙයිනා බී. ටිප්ලිට්ස් මහත්මිය අද (06) පෙරවරුවේ කථානායකවරයා හමුවී තිබේ.

පවතින දේශපාලන අර්බුදය නිරාකරණය කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව වහා කැඳවීමේ වැදගත්කම පිළිබඳව සාකච්ඡා කිරීමට ඇමෙරිකා තානාපතිනිය කථානායකවරයා හමුවූ බව මෙරට ඇමෙරිකා තානාපති කාර්යාලය නිල ට්විටර් ගිණුමේ සටහන් කර ඇත.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 06 November 2018 13:51