September 19, 2018

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් මෙසේ ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකට ඔහු මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් හා කතානායක කරු ජයසූරිය මහතාගෙන්ද මෙම සිදුවීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට ප්‍රකාශ ලබාගෙන තිබේ.

Rate this item
(0 votes)