November 14, 2018

සෑම මසකම 10 වනදා ඉන්ධන මිල වැඩිවේ - රාජිත ආණ්ඩුවේ තීරණය කියයි

සෑම මසකම 10 වනදා ඉන්ධන මිල සූත්‍රය අනුව ඉන්ධන මිල වෙනස් කිරිමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදි ඔහු මේ බව සඳහන් කළේය.

ඊයේ (10) රැස්වූ කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ. 

Rate this item
(0 votes)