April 20, 2024

මහා නායක පදවි දෙකෙන් සුද්දෝ රට කැඩුවා

මේ දිනවල භික්ෂූන් වහන්සේලා සිදු කරන විවිධ ප්‍රකාශ දේශපාලන කරළිය උණුසුම් කරන්නට සමත් වී ඇත විශේෂයෙන් ම අස්ගිරි අනු නා හිමියන් ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ පළ කළ අදහස් ගිහි පැවිදි දෙපාර්ශ්වය අතර ම දැඩි කතා බහට ලක් විය ඒ අතරතුර ම මෙරට ප්‍රකට හිමි නමක් වන  කිරම විමලජෝති නායක හිමියන් පවතින ක්‍රමවේදය පිළිබඳ ව විවාදාත්මක ලෙස අදහස් පල කර ඇත.  

ඒෂියන් මිරර් - Asian Mirror

මහනායක පදවි දෙකෙන් සුද්දෝ රට කැඩුවේ - කිරම විමලජෝති හිමි

Rate this item
(1 Vote)
Last modified on Saturday, 23 June 2018 20:11