පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රජයේ රූපවාහිනී නාලිකාවක මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන මහේෂ් නිශ්ෂංක හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
මහර මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබා දුන්නේය.
කඩවත - එඬේරමුල්ල ප්‍රදේශයේදී පසුගිය 9 වනදා මෙම පහරදීම සිදුව තිබුණි.