June 18, 2018

රංගේ බණ්ඩාරගේ පුතා යළි රිමාන්ඩ්

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේබණ්ඩාර ජුනි මස 14 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට අද (12) ඉරිදිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබා දී ඇති බව වාර්තා වේ.

Rate this item
(0 votes)