June 19, 2018

තැපෑලේ වර්ජනය අඛණ්ඩව (PHOTOS)

තැපැල් සේවක ගැටළු සදහා වහා  විසදුම් ලබා දෙන ලෙස ඉල්ලමින් තැපැල් සේවක වෘත්තිය සමිති 24  සේවකයින් ඊයේ (11) පස්වරු 4 ට තම රාජකාරිවලින් ඉවත් වි මේ වන විට අඛණ්ඩ වැඩ වර්ජනයක ආරම්භ කර ඇත.

ඊයේ  පස්වරු 4 වන තෙක් තැපැල් කාර්යයාල වල සමාන්‍යය  රාජකාරි කටයුතු සිදු කල තැපැල් සේවකයින්  පස්වරු 4 පසු එම  තැපැල් කාර්යයාල  රජකාරි වලින් ඉවත් විය.

තම ඉල්ලිම් ලැබෙන තෙක් මෙම වැඩ වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බව එම වැඩ වර්ජනයට එක් වි සිටින තැපැල් සේවකයන් කියා සිටියේය.

(හැටන් රංජිත් රාජපක්ෂ)

Rate this item
(0 votes)