March 29, 2024

අතේ මාට්ටු වූ පන්දහසේ නෝට්ටු

විසි ලක්ෂයක පන්දහසේ හොර නෝට්ටු තැන්පත් කළ බවට සැකපිට අත්අඩංගුවටපත් දුලාංජලී ජයකොඩි මහත්මිය පැය අටක ප්‍රශ්න කිරීමෙන් පසු මුදාහළ බව පොලීසිය පවසයි.

අදාළ හොර නෝට්ටු ඇයට දුන්බව පවසන ඇතුල්කෝට්ටේ ඇඟළුම් විධායකවරයාගේ නිවසේ තිබී තවත් රුපියල් පන්දහසේ  හොර නෝට්ටු 424 ක් සොයා ගත් බව ද පොලීසිය සඳහන් කරයි.

 

Rate this item
(0 votes)