May 26, 2018

මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර ලබන 30 දක්වා රිමාන්ඩ්

විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා යළි මැයි මස 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යාමේ සිද්ධියට අදාළව හිටපු හමුදා බුද්ධි අධ්‍යක්ෂ, ආරක්ෂක විද්‍යාපීඨයේ සේනාවිධායක  විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර අත්අඩංගුවට ගැණිනි.

Rate this item
(0 votes)