February 19, 2019

හෙට වෛද්‍ය වර්ජනයක්

ශ්‍රී ලංකාව සහ සිංගපූරුව සමඟ අත්සන් කරන ලද නිදහස් වෙළඳ ගිවිසුමට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (17) උදෑසන 08.00 සිට වැඩ වර්ජනයක් දියත් කිරීමට තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

Rate this item
(0 votes)