July 22, 2018

අනුරුද්ධ පොල්ගම්පල මැයි 18 දක්වා රිමාන්ඩ්

අත්අඩංගුවටගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පල මහතා මැයි මස 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කරමින් සිටියදී එම තනතුරෙන් ඉවත්  කළ අනුරුද්ධ පොල්ගම්පල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ.

Rate this item
(0 votes)