October 22, 2018

ජනපති යළි දිවයිනට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස සිය දෙදින ඉරාන සංචාරය නිමා කර අද (15) අලුයම 1.45 ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර් . - 668 (Q.R.-668) දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය සෙනසුරාදා දිනයේ දිවයිනෙන් පිටත්ව ගියේය.

(කටුනායක ටී.කේ.ජී.කපිල )

Rate this item
(0 votes)