April 25, 2024

එජාප මැයි දින සැමරුම අද සුගතදාස ක්‍රීඩාංගණයේදී

 ‍එක්සත් ජාතික පක්ෂ මැයි දින සැමරුම අද පැවැත් වේ.

එම පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි දින රැළිය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 06 May 2018 21:49