October 20, 2018

මහින්දානන්ද FCID අත්අඩංගුවට

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අද  පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිමෙන් අනතුරුවය.

Rate this item
(0 votes)
Last modified on Monday, 16 April 2018 13:06