October 22, 2018

මහින්දානන්ද FCIDයට

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණ තිබේ.

ප්‍රකාශයක් ලබාදීම සඳහා ඒ මහතා පැමිණ ඇති බව සඳහන්ය.

 

Rate this item
(0 votes)