January 20, 2019

උත්සව සමයේ රිය අනතුරු සංඛ්‍යාව 26% කින් ඉහළට

උත්සව සමයේ රිය අනතුරු සංඛ්‍යාව 26% කින් ඉහළ ගොස් තිබේ.

ජාතික රෝහලේ ප්‍ර‍ධාන පුහුණු කිරීමේ හෙද නිලධාරිනි පුෂ්පා රම්‍යානී සොයිසා මෙනවිය සඳහන් කළේ නොසැලකිලිමත් රිය ධාවනය මීට හේතු වී ඇති බවයි.

මේ වසරේ ගිනි කෙළි අනතුරු අවම වී ඇති බව ද ඇය වැඩිදුරටත් කියා සිටියාය.

Rate this item
(0 votes)