March 21, 2019

උඩවලවේ වාන් දොරටු පහක් විවෘත කරයි

උඩවලව ජලාශයේ වාන් දොරටු පහක් අද උදෑසන 10ට විවෘත කරන බැවින් පහළ කොටසේ ජනතාවට අවධානනේ සිටින්නැයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව උපදෙස් දෙයි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 15 April 2018 12:58