September 21, 2018

E-Health කාඩ්පත් මිලියන 21 ක් 2020දී

වසර 2020 වනවිට ඊ-හෙල්ත් කාඩ්පත මිලියන 21 ක් වූ ශ්‍රි ලාංකිකයින්ටම ලබාදෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඊ-හෙල්ත් කාඩ්පත හදුන්වා දීම ලෝක සෞඛ්‍ය සෞඛ්‍ය දිනය යෙදුනු පසුගිය දා කොළඹ නෙලුම් පොකුණ රගහලේ දී සිදු කෙරිනි.

කිසියම් පුද්ගලයෙකුගේ සියලුම සෞඛ්‍ය වාර්තා මෙම ඊ-හෙල්ත් කාඩ් පතට ඇතුලත් කර ඇත. එම පුද්ගලයාගේ රුධිර වර්ගය ද එහි ඇතුලත් වෙයි. එමගින් රෝගී සත්කාරක සේවා කඩිනම් කිරීමට හැකියාව ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සීටී.

Rate this item
(1 Vote)