December 12, 2018

ජනපති අද බ්‍රිතාන්‍යට

පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද බ්‍රිතාන්‍ය බලා පිටත්ව යාමට නියමිත ය.

පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව 16 වන දා සිට 20 වන දා දක්වා ලන්ඩන් නුවරදී පැවැත්වෙන අතර මෙවර එහි තේමාව වන්නේ, පොදු අනාගතයක් වෙත යන්න යි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන 22 වන දා දක්වා එරට රැඳී සිටීමට නියමිත අතර රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු සමග සාකච්ඡා පැවැත් වීමට ද නියමිත ය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 14 April 2018 23:21